හිතට වැදුන දේ තිතට බාගන්න ගොඩාක් දෙනෙක් භාවිතා කරන්නේ IDM තමා. නමුත් මෙකෙ තියෙන අවාසියක් තමා Windows වලට විතරක් සහය දෑක්විම හා මුදල් දි මිලට ගෑනිමට සිදුවිම. මෙකට විකල්පයක් විදියට තමා අද මෙ නොමිලේ භාවිතා කරන්න පුලුවන් මෘදුකංග ගෑන විස්තරයක් පොඩි ලබා දෙන්නෙ. ඉතින් ඔයාලාගේ රුචි අරුචි කම් අනුව තමන්ට අවශ්‍ය මෘදුකාංගය තොරගන්න.
01. Free Download Manager
මෙ මෘදුකාංගය IDM තරමටම ජනප්‍රිය මෘදුකාංගයක් වගේම මෙක නොමිලේ ලබා ගන්න පුලුවන් මෘදුකාංගයක්. එ වගේම මෙකෙ තවත් පහසු කමක් තමා ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන් අමතර මෘදුකාංගයක් නෑතුව.
මෙක වින්ඩොව්ස් වලට වගෙම මෑක් මෙහෙයුම් පද්දති සදහා සහය දක්වනවා. පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න පිටුවට යන්න ලින්ක් එක ඈති.
Download Free Download Manager
Download Orbit Downloader
Download EagleGet
ලිපිය හදිස්සියේ ලිව්වේ. FB Page එකට ලයික් එකක් දාගෙන යන්න.
https://www.fb.com/soft.stores.s/
02. JDownloader
මෙ මෘදුකාංගයත් IDM තරමටම ජනප්‍රිය මෘදුකාංගයක්. මේ මෘදුකාංගය වින්ඩෝස් , මෑක් , ලිනක්ස් එක්ක භාවිතා කරන්න පුලුවන්. පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න පිටුවට යන්න ලින්ක් එක ඈති.
Download JDownloader
03. Orbit Downloader
මේ මෘදුකාංගය වින්ඩෝස් එක්ක භාවිතා කරන්න පුලුවන්. මේකෙන් සමාජ ජාල අඩවි වල තියෙන වීඩියෝස් වගෙම Youtube වගේ අඩවි වල තියෙන විඩියෝ පහසුවෙන් බාගත කර ගන්න පුලුවන්. පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න පිටුවට යන්න ලින්ක් එක ඈති.
Download Orbit Downloader
03. EagleGet
මේ මෘදුකාංගයත් නොමිලේ ලබා දෙන මෘදුකාංගයක්. එ වගේම 6 ගුනයක් වේගයෙන් දත්ත බාගත කරනවා. ෆයිල් එකක් බාගත කරලා අවසානයේ ස්වයංක්‍රියව ඒ ෆයිල් එක ස්කෑන් කරනවා වයිරස් තියේද බලන්නත්. පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න පිටුවට යන්න ලින්ක් එක ඈති.
Download EagleGet
ලිපිය හදිස්සියේ ලිව්වේ. FB Page එකට ලයික් එකක් දාගෙන යන්න.
https://www.fb.com/soft.stores.s/
0 comments:
Post a Comment