මෙක ක්‍රැක් කොපි කර කර වද වෙන්න ඔනේ නැ.. සාමාන්‍ය මෘදුකාංගයක් ස්ථාපනය කරනවා වගේ නෙක්ස්ට් කර කර යන්න විතරයි තියෙන්නේ.. එක මමම හැදුවෙ මොකද සමහරක් අය ක්‍රැක් කරගන්න දන්නේ නැති අයත් ඉන්න නිසා. එ වගේම තමා මෙකට Windows 8 Icon සෙට් එකකුත් ඇඩ් කරලා තියෙන්නේ.
01. මෘදුකාංගයක ස්ථාපනය කරගන්න.
02.IDM Safe Patcher.exe එකෙන් ක්‍රැක් කරගන්න..
03.Windows 8 Icon සෙට් කර ගන්න ඔනිනම් IDM එක ඔපන් කරලා View ගිහින් Toolbar වලින් 8 කියන එක සිලෙක්ට් කරන්න.
මෙකේ වයිරස් නැ කියලා වගකිමෙන් කියනවා මම. එවගෙම තමා බාගෙන කොමෙන්ට් එකකුත් දලාම යන්න..
0 comments:
Post a Comment