ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් නැති කෙනෙක් නැති තරම් දැන්. ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් පාවිච්චි කරන හැමොම කැමතියි අලුත් අලුත් ඇප්ස් ගේම්ස් වගේ දෙවල් දා ගන්න. එත් ඔයාලා ස්ථාපන කරගන්න මෘදුකාංග ප්‍රමාණය ඉහල යන්න, ඉහල යන්න, උපාංගයේ පෙර තිබු ක්‍රියාකාරි බව ටික ටික අඩුවෙලා උපාංගය මන්දගාමී වෙන බව ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් හිමි ඔයලා මේ වෙන විටත් දන්න දෙයක්..

මීට හෙතු විදියට ප්‍රයෝජනයක් නොගන්නා වෙලාවට මෘදුකාංග බොහෝ ප්‍රමාණයක් ඵකවර ධාවනය වීම උපාංගයේ RAM ධාර්තාවය අවම වීම , ඉක්මනින් බැටරි බැස යාම හා දුරකතනය අධික ලෙස රත් විම හෙතු වෙනවා.

ඉතින් අද දෙන්න යන්නේ ගොඩක් දෙනෙක් දන්න නොදන්න කිහිප දෙනෙකුත් ඉන්න Greenify මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය වෙන 2.5. මෙ මෘදුකාංගයෙන් ඔයාට භාවිතා කරන මෘදුකාංග හැර අනෙක් මෘදුකාංග ධාවනය නොවන සේ නවත්තලා තියන්න හැකියාව ලැබෙනවා. මෙකෙ නොමිලේ ලැබෙන සංස්කරණයකුත් තියෙනවා. එත් මෙකෙ විශේෂත්වය තමා නොමිලේ ලැබෙන එකට වඩා වැඩි පහසුකම් ප්‍රමණයක් ඇතුලත් විම. මෙක මුදල් දිලා ගන්නවා නම් ඩොලර් 3 ක් පමණ වෙනවා. අපි අද නොමිලෙම ලබා දෙනවා. කැමති නම් බාගත කරන් ඔයා ගොඩක්ම ආදරේ කරන ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය වේගවත්ව තියාගෙන ආයුකාලය වැඩි කරගන්න.

මෙම මෘදුකාංගය භාවිතා කිරිමට නමි ඔබගේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය මූල (ROOT) කර තිබියුතු අතර  xposed framework මෘදුකාංගයද නිවැරදිව ස්ථාපනයකර තිබිය යුතු බව කරුණාවෙන් සලකන්න..

ROOT කරන විදිය හා  xposed framework ස්ථාපනය කරන විදිය දන්නේ නැති අය ඉන්නවා නම් පහල ලින්ක් එකට ගිහින් බලාගන්න. මම එ ගැන විශේෂයෙන් ලියන්න යන්නෙ නැ. අපේ ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් බ්ලොග් එක ලියන සහෝදරයා එ ගැන විස්තරාත්මක වටිනා ලිපි ලියලා තියේ. ඉතින් ඔහුටත් ස්තුතිවන්ත වෙන ගමන් එ ලිපි දෙකෙ ලින්ක් දාන්නම් නොදන්න අය එ පියවර අනුගමනය කරලා ඉන්න.

මූල (ROOT) කරන ආකාරය ගැන දැන ගන්න

xposed framework ස්ථාපනය කරන ආකාරය ගැන දැන ගන්න


Greenify ස්ථාපනය කරගත්තට පස්සේ Xposed Installler මෘදුකාංගය වීවෘත කරන් ඵහි Modules යන්න වීවෘත කරගන්න. Modules වල ඇති Greenify යන්න ඉදිරියෙන් ඇති කොටුව සලකුණු කරලා දුරකතනය රීබුට් කරන්න.






බාගැනිමට ඉහත ලින්කුව මත ක්ලික් කර තත්පර 5 ක් පමණ රැදී සිටින්න ඉන්පසු දකුණු පස ඉහල කෙලවරෙ දිස් වෙන Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න. 

0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top