YTD Video Downloader එකේ අළුත්ම සංස්කරණය ඇවිත් තියෙන්නේ. මෙක YTD Video Downloader 4.8.1 . මෙකෙ සිංහලට පරිවර්තනය කරන්න ගොඩක් මහන්සි උනා. එත් කලකිරිමෙන් කියන්නේ එක බ්ලොග් ලියන සහෝදරයෙක් මෙක එයලා කරපු වැඩක් වගේ කිසි අමාරුවක් නැතුව පල කරලා තිබුනා... ලංකාවෙ කට්ටිය මොනවා හරි දෙයක් කරන්න නෙමෙයි උත්සහ කරන්නේ. වෙන කෙනෙක් කරපු දෙයක් තමන්ගේ වගේ පෙන්නන්න තමා දක්ශ.

හරි එ කතා ඇති කියන්න ඔනි දන්න සිංහලෙන්ම තියෙන නිසා ලොකු පහසුවක් වෙයි ඔයාලට. ඔයාලා YouTube , Facebook  එකෙ විඩීයෝ එහෙම බලනවා ඇතිනේ.. එවා ඩවුන්ලෝඩ් කරගන්න ඔනී වෙලත් ඇතිනේ. එත් ටිකක් කරදර වැඩක් නේද.? එත් එක තවදුරටත් එහෙම නෙවෙයි.. විඩීයෝ ඩවුන්ලෝඩ් කරන මෘදුකාංග ඔන තරම් තියෙනවා නෙට් එකෙ. එත් මෙක ගොඩක් සයිට් වල තියෙන විඩීයෝ ඩවුන්ලෝඩ් කරන්න සහය දෙනවා..

ගොඩක් අය ඉන්නවා ක්‍රැක් කරගන්න නොතෙරන අයත්. ඉතින් මෙ පර එකත් ලෙසි කලා මම. පහල ඇති ඉන්ස්ටෝල් කරන විදිය. වැඩේ හොදයි කියලා හිතෙනවා නම් උදව්වක් විදියට බ්ලොග් එක ෆලොව් කරන්න තව යාළුවන්ටත් දැනගන්න එක්ක ලයික් එකක් දාලා share කරන්න අමතක කරන්නත් එපා.. අඩු පාඩුත් ඇති එවා ගැනත් කියන්න කොමෙන්ට් එකක් දාලා.


ක්‍රැක් කරගන්න විදිය
  1. මුලින් මෙක ඩවුන්ලෝඩ් කරගෙන winrar එකෙන් extract කරගන්න.
  2. ‍YTDsetup කියන එකෙන් ඉන්ස්ටොල් කරගන්න.. හැබැයි ඔපන් කරන්න එපා..
  3. ඉට පස්සේ ක්‍රැක් ෆොල්ඩර් එකෙ තියෙන YTD Safe Patcher කියන ෆයිල් එක ඔපන් කරලා සාමාන්‍ය මෘදුකාංගයක් ස්ථාපනය කරනවා වගේ නෙක්ස් කරගෙන යන්නයි තියෙන්නේ..



0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top