Internet Download Manager තමා ලොකේ ජනප්‍රියම ඩවුන්ලොඩ් මැනෙජර් මෘදුකාංගය. ගොඩාක් අය හොයනවානේ ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනෙජර් මෘදුකාංගය.. එත් තියෙන තරමක් තියෙන්නේ වයිරස් එහෙම තියෙන එවා.. ඉතින් වයිරස් නැති ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙ අලුත්ම සංස්කරණය උණු උණු වෙන්ම අරන් අවා ඔයාලට දෙන්න.. මෙක 6.19 Build 6 ..  මතක තියා ගන්න මෙක 100% ආරක්ෂිතයි. ඇවස්ට් අලුත්ම සංස්කරණයෙන් ස්කැන් කරලා තියෙන්නේ.. එවගෙම මමත් භාවිතා කරන්නේ මෙක.. වැඩි විස්තරයි ක්‍රැක් කර ගන්න හැටියි බලා ගන්න පහල.. ඔයාලට උදව්වක් උනා නම් ලයික් එකක් කොමෙන්ට් එකක් දාන්න.. යාලූවන්ටත් කියන්න. 

 කොහොමද ඉන්ස්ටොල් කරගන්නෙ.?

Crack folder  එකෙ තියෙන කියන IDman.exe ෆයිල් එක ඉන්ස්ටොල් කරපු තෑනට කොපි කරලා Regme.reg ෆයිල් එක ඔපන් කරලා ok කරන්න.

ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනෙජර් 6.19 Build 6 Download Direct Link



IDM වගේ ක්රැක් මෘදුකාංග වලට අකමැති අය මෙ 2න් එකක් දා ගන්න..

හොඳම IDM alternative software එකක් තමා Free Download Manager එහෙමත් නැත්නම් FDM කියන්නේ . IDM එකට වඩා වැඩකැලිත් වැඩියි.. එ කිව්වේ Videos Convert කරගන්න වගෙම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න ඩැන් වෙනම මෘදුකාංග ඔනෙ නැ. මෙකෙන් එ ඔක්කොම කරගත හැකියි.. හොදම දේ කියන්නේ මෙක සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන්නේ.. බලන්නකො දා ගෙනම.. 


Download FDM ver. 3.9.3 build 1360 (7.4 Mb)

ඔයාලට කැමති නම් FDM Lite version එක දා ගන්නත් පුලුවන්. මෙකෙ සෙටප් ගොණුව අඩු MB ගනක් තියෙන්නෙ. ටොරන්ට් පහසුකම,විඩියෝ පරිවර්තන පහසු කම කැමති නම් විතරක් අපිට පස්සේ දා ගන්න හදල තියෙන්නේ

Download FDM Lite ver. 3.9.3 (3.9 MB)

flareGet
මේකේ free version එකකුයි paid version එකකුයි දෙකක්ම තියනවා. free එකෙන් සෑහෙන දෙයක් කරගන්න පුලූවන්.

Download FlareGet v2.4-27 (Windows ‍XP,Vista,7, and 8)


FlareGet v2.4-27 (Deb) [Ubuntu, Linux Mint]
[x32 bit] 

 [x64 bit]  

0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top