- මුලින් ෆයිල් එක බාගන්න.. IDM ඉන්ස්ටෝල් කරගන්න.
- ඊට පස්සේ patch ෆයිල් එක open කරගන්න.
- දැන් Patch බටන් එක ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරපු තැන තියෙන IDMan.exe කියන ෆයිල් එක සිලෙක්ට් කරන්න.. පැච් වෙලා ඉවර උනහම Autoreg බොත්තම ක්ලික් කරන්න..
- දැන් ඉන්ස්ටෝල් කරපු තැනට ගිහින් idmBroker.exe කියන ෆයිල් එක ඩිලිට් කරලා දාන්න.. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න . පුලුවන් ඉක්මනින් පිළිතුරක් දෙන්නම්.
ඇති වෙන්න බාන්න INTERNET DOWNLOAD MANAGER 6.19 FULL
Internet Download Manager තමා ලෝකේ ජනප්රියම ඩවුන්ලොඩ් මැනෙජර් මෘදුකාංගය.. ඉතින් අද මම ඔයාලට දෙන්නේ Internet Download Manager අළුත්ම සංස්කරණය 6.19 එක. කලින් සංස්කරණය සමහර අයට Chrome Browser එකත් එක්ක හරියට වැඩ කලේ නැ..මෙකෙ එ අවුලත් හදලා තියෙන්නේ.. බාගෙනම බලන්නකො. පහලින් දාලා ඇති ඉන්ස්ටෝල් කරන විදිය..
0 comments:
Post a Comment