Internet Download Manager තමා ලොකේ ජනප්‍රියම ඩවුන්ලොඩ් මැනෙජර් මෘදුකාංගය.. ඉතින් අද මම ඔයාලට දෙන්නේ Internet Download Manager අළුත්ම සංස්කරණය 6.18 build 10 එක. මෙවා උණු උණු බඩු හරියැ.. මෙ දවස් වල රාජකාරි වැඩ නිසා පොඩ්ඩක් පරක්කු උනත් මෙ සංස්කරණය නම් ඊයේ රැ තමා රිලීස් උනේ.. පහලින් දාලා ඇති ඉන්ස්ටෝල් කරන විදිය..



  1.  මුලින් ෆයිල් දෙක බාගන්න.. IDM ඉන්ස්ටෝල් කරගන්න.
  2. ඊට පස්සේ patch ෆයිල් එක open කරගන්න.
  3. ඉන්ස්ටෝල් කරපු තැන තියෙන IDMan.exe කියන ෆයිල් එක සිලෙක්ට් කරන්න.. පැච් වෙලා ඉවර උනහම Autoreg බොත්තම ක්ලික් කරන්න..
  4. දැන් ඉන්ස්ටෝල් කරපු තැනට ගිහින් idmBroker.exe කියන  ෆයිල් එක ඩිලිට් කරලා දාන්න.. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න . පුලුවන් ඉක්මනින් පිළිතුරක් දෙන්නම්.




0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top