YTD Video Downloader 4.6 අළුත්ම සංස්කරණය ඇවිත් තියෙන්නේ. දන්න සිංහලෙන්ම තියෙන නිසා ලොකු පහසුවක් වෙයි ඔයාලට. ඔයාලා youtube,facebook  එකෙ විඩීයෝ එහෙම බලනවා ඇතිනේ.. එවා ඩවුන්ලෝඩ් කරගන්න ඔනී වෙලත් ඇතිනේ. එත් ටිකක් කරදර වැඩක් නේද.? එත් එක තවදුරටත් එහෙම නෙවෙයි.. විඩීයෝ ඩවුන්ලෝඩ් කරන මෘදුකාංග ඔන තරම් තියෙනවා නෙට් එකෙ. එත් මෙක ගොඩක් සයිට් වල තියෙන විඩීයෝ ඩවුන්ලෝඩ් කරන්න සහය දෙනවා.. වැඩේ හොදයි කියලා හිතෙනවා නම් යළුවන්ටත් දැනගන්න එක්ක ලයික් එකක් දාලා share කරන්න අමතක කරන්නත් එපා.. අඩු පාඩුත් ඇති එවා ගැනත් කියන්න කොමෙන්ට් එකක් දාලා
...

  1. මුලින් මෙක ඩවුන්ලෝඩ් කරගෙන winrar එකෙන් extract කරගන්න.
  2. ඉන්ස්ටොල් කරගන්න.. හැබැයි ඔපන් කරන්න එපා..
  3. YTD_4.6_Patcher.exe එක ක්ලික් කරලා එන වින්ඩොව් එකෙන් ප්‍රොග්‍රැම් එක ඉන්ස්ටෝල් කරලා තියෙන තැන තොරලා පැච් බටන් එක ක්ලික් කරන්න..
  4. කරන විදිය පැහැදිලි මදි නම් ඩවුන්ලෝඩ් කරපු එකෙ How to install කියන ෆොල්ඩර් එකෙ ස්ක්‍රින්ශොට් එක්කම ඇති....
  5. දැන් ඔපන් කරලා බලන්නකෝ.. හරි ගියෙ නැත්නම් මුල ඉදලා උත්සහ කරන්න. නැත්නම් මට මැසේජ් එකක් දාන්න
අනුග්‍රහය : http://soft-stores.com



0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top