Internet Download Manager තමා ලොකේ ජනප්‍රියම ඩවුන්ලොඩ් මැනෙජර් මෘදුකාංගය.. ඉතින් අද මම ඔයාලට දෙන්නේ  Internet Download Manager අළුත්ම සංස්කරණය 6.18 build 5 එක. මෙවා උණු උණු බඩු හරියැ.. මෙක දෙන්න ටිකක් පරක්කු උනා මොකද මෙක ක්‍රැක් කරගන්න පහසු වෙන්න පැච් එකක් හදපු නිසා. ගොඩාක් අයට තෙරෙන්නේ නැ ක්‍රැක් කරගන්න විදිය. එ නිසා එ වැඩේ ලේසි කරා මෙ පාර.. පරක්කු උනාට එකට සොරි වෙන්න ඔනි.. පහලින් දාලා ඇති ඉන්ස්ටෝල් කරන විදිය..




  1. මුලින් පහලින් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කර ගන්න
  2. ඊට පස්සේ patch ෆොල්ඩර් එකට ගිහින් එකෙ තියෙන patch ෆයිල් එක open කරගන්න.
  3. ඉන්ස්ටෝල් කරපු තැන සිලෙක්ට් කරන්න.. මොකක් හරි ගැ ටලුවක් තියෙනවා නම් කොමෙන්ට් එකක් දාන්න . ඉක්මනින් පිළිතුරක් ලැබෙයි.




0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top