Microsoft Windows 8.1 නිකුත්වෙලා අදට දවස් 6යි, Windows 8.1 දාගත්තා වගේ නෙවෙයි තාම හරි හමන් ඇක්ටිවෙටර් එකක් නැ Windows 8.1 ඇක්ටිව් කරගන්න. ගොඩක් අය ඇක්ටිවටෙර් කියලා මිනිස්සුන්ව රවට්ටනවා මුදල් උපයගන්න බොරු මෘදුකාංග දිලා... එහෙම නැත්නම් ස්කයිප් එකෙන් ඇඟිලි ගෙවෙනකල් නම්බර් ගහන්න ඔනේ ඇක්ටිවෙට් කරගන්න. එකෙත් 95% අසාර්ථකයි.. මමත් ඔය හැම එකක්ම කරලා එපා උනා. එත් අන්තිමට කොහොම හරි ඇක්ටිව් කරගත්තා.. මට හිතුනා කොහොමද ඇක්ටිව් කර ගත්තේ කියලා දන්න සිංහලෙන්ම දාන්න. මම හිතනවා මෙක ගොඩාක් අයට වැදගත් වෙයි කියලා.. පහලින් දිලා තියෙන ඇක්ටිවෙටර් එක ඩවුන්ලෝඩ් කරගන්න. එකෙ මෙක කරගන්නේ කොහොමද කියලා විඩියෝ එකකුත් තියෙනවා. එ නිසා මෙක කරන්න පොඩ්ඩක්වත් අමාරු නැ.



පෙනවානෙ මම ඇක්ටිව් කරලා තියෙනවා

Download (69 MB)
Rar Password:soft-stores.com
Download කරගත්තා නම් ෆොල්ඩර් එකක් ඇති Windows 8.1 Pro&Enterprise කියලා. එකට යන්න. දැන් ඉන්ස්ටොල් කරලා තියෙන්නේ Windows 8.1 Enterprise නම්  For Windows 8.1 Enterprise ෆොල්ඩර් එකටත් , ඉන්ස්ටොල් කරලා තියෙන්නේ Windows 8.1 Professional නම්  For Windows 8.1 Professional කියන ෆොල්ඩර් එකටත් යන්න. දැන් පහල තියෙන විදියට කරගෙන යන්න වරද්ද ගන්නේ නැතුව..

01.
මුලින් Internet Connection එක ඩිස්කනෙක්ට් කරන්න.

02.
C:\Windows\System32\spp කියන තැනට ගිහින් tokens කියන ෆොල්ඩර් එක tokens-bak කියලා Rename කරන්න.
දැන් ඩවුන්ලොඩ් කරගත්තු තැන තියෙන tokens කියන ෆොල්ඩර් එක එතනට කොපි කරන්න.

03.
C:\Windows\SYSWOW64\spp කියන තැනට ගිහින් tokens කියන ෆොල්ඩර් එක tokens-bak කියලා Rename කරන්න
දැන් ඩවුන්ලොඩ් කරගත්තු තැන තියෙන tokens කියන ෆොල්ඩර් එක එතනට කොපි කරන්න.

04.
C:\Windows\System32\spp\store\2.0\cache කියන ෆොල්ඩර් එකට ගිහින්
"cache.dat" කියන ෆයිල් එක ඩිලිට් කරන්න.

05.
C:\Windows\System32\spp\store\2.0 කියන ෆොල්ඩර් එකට ගිහින් tokens.dat කියන ෆයිල් එක tokens.datbak කියලා Rename කරන්න.
දැන් ඩවුන්ලොඩ් කරගත්තු තැන තියෙන tokens.dat කියන ෆයිල් එක එතනට කොපි කරන්න.

06.
දැන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරන්න.
දැන් This PC (My Computer) රයිට් ක්ලික් කරලා සිස්ටම් ප්‍රොපටිස් යන්න.. ඔයාට එතකොට පෙනෙයි දකුනු පැත්තේ යට කෙරවලෙන් Active Windows කියලා තියෙනවා. එතනින් ගිහින් අර කලින් ගිය ෆොල්ඩර් එකෙ තියෙන SN.txt කියන ෆයිල් එකෙ තියෙන කී එක දෙන්න..

පැහැදිලි මදි නම් විඩියෝ ෆයිල් එකක් ඇති ඩවුන්ලෝඩ් කරපු ෆයිල් වල. එක බලන්න.. එකෙ තියෙනවා පියවරෙන් පියවර කරන හැටි..

මොකක් හරි ගැටළුවක් තියෙ නම් කොමෙන්ට් කරන්න.
ලිපිය කොපි කරනවා නම් බ්ලොග් පොස්ට් එකෙ ලින්ක් එක දාන්න කාරුණික වන්න..

0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top