Internet Download Manager තමා ලොකේ ජනප්‍රියම ඩවුන්ලොඩ් මැනෙජර් මෘදුකාංගය.. ඉතින් අද මම ඔයාලට දෙන්නේ  Internet Download Manager අළුත්ම සංස්කරණය. මෙවා උණු උණු බඩු හරියැ.. පහලින් දාලා ඇති ඉන්ස්ටෝල් කරන විදිය...

1. මුලින් IDM එක ඉන්ස්ටොල් කරගෙන Exit වෙන්න.

2. දැන් Crack ෆොල්ඩර් එකෙ තියෙන Patch.exe ෆයිල් එක IDM ඉන්ස්ටොල් කරලා තියෙන තැනට Paste  කරන්න.

3."Patch.exe" ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඔපන්කර ගන්න..
a.  Generate බටන් එක ක්ලික් කරන්න
b, Patch බටන් එක ක්ලික් කරලා IDM ඉන්ස්ටොල් කරපු ෆොල්ඩර් එකෙන්  idman.exe ෆයිල් එක තොරන්න
c. දැන් Auto Reg බටන් එක ක්ලික් කරන්න

මොකක් හරි ගැ ටලුවක් තියෙනවා නම් shammi@technewszzz.info මේල් එකක් දාන්න .

වැඩි විස්තර සහ ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක ගන්න මෙතනින් යන්න..



0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top