Adobe Illustrator  ගැන අමුතුවෙන් කියා දෙන්න ඔනේ නැ නේ අපේ අයට නේද.? ඉතින් Illustrator එකේ අළුත් සංස්කරණය තමා Adobe  Illustrator Creative Cloud  17 .. ගොඩක්ම තියෙන්නේ ටොරන්ට්නේ... එත් සමහර උදවිය ටොරන්ට් ඩවුන්ලෝඩ් වලට අකමැතියි ඩවුන්ලෝඩ් වෙන්නේ හෙමින් කියලා.. ඉතින් එ අයට තමා මේ ඩිරෙක්ට් ලින්ක් එක... බාගෙන නිකන් යන්න එපා කොමෙන්ට් එකක් දාලම යන්න...


ඉන්ස්ටොල් කරන්නේ කොහොමද.?

 0. අන්තර්ජාංජාලේන් ඉවත් වෙන්න මුලින්ම.. කොටින්ම කිව්වොත් ඩිස්කොනෙක්ට් කරන්න. :)

     * ඔයා දැනටමත් illustrator CS6 ඉන්ස්ටොල් කරලා නම් තියෙන්නේ එක අය්න් කරන්න ඔනේ නැ.. (If you have)

  1. "Illustrator_17_LS20.7z" ෆයිල් එක Extract කරගන්න (Extract කරන්න WinRAR භාවිතා කරන්න)

  2. "Adobe Illustrator CC" folder එකේ තියෙන "Set-up.exe" ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න

  3. ඉන්ස්ටෝල් කරන වින්ඩෝ එක අවහම TRY කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ "Sign in" හෝ "Sign in Later" ක්ලික් කරන්න

  4. දැන් භාෂාව තොරන්න. (මෙතනින් තොරන භාෂාව ඉන්ස්ටෝල් කලාට පස්සේ වෙනස් කරන්න බැ කියලත් මතක තියා ගන්න)

  5. illustrator open කරගන්න දැන්.  "Sign in Later" select කරලා "Continue trial"කියන එක දෙන්න. දැන් illustrator එක ඔපන් වුනට පස්සේ ක්ලොස් කරලා දාන්න..  (වැදගත් :මෙ පියවර නම් අනිවාර්යෙන් කරන්න. නැත්නම් රෙජිස්ටර් වෙන එකක් නැ)

  6. ඔයා ඉන්ස්ටෝල් කලේ ‍‍‍x86 (‍x34) නම් Crack for x86 bit ෆොල්ඩර් එකෙ තියෙන "amtlib.dll"ෆයිල් එක 
 C:\Program Files (x86)\Adobe\Adobe Illustrator CC\Support Files\Contents\Windows වලට කොපි කරන්න.

ඔයා ඉන්ස්ටෝල් කලේ ‍‍‍x64 නම් Crack for x64 bit ෆොල්ඩර් එකෙ තියෙන "amtlib.dll"ෆයිල් එක 
 C:\Program Files (x64)\Adobe\Adobe Illustrator CC\Support Files\Contents\Windows වලට කොපි කරන්න.


0 comments:

Post a Comment


 
Soft Stores © 2013. All Rights Reserved. Powered by Blogger
Top